මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක පුහුණු කඳවුර සහ නිල ලාංඡන පැළදවීම

පොසොන් සීල භාවනා වැඩසටහන

පුංචි අපේ මල් දන්සල

Web_Photo_Editor.jpeg
UntitledProject.jpeg
UntitledProject1.jpeg
 අපේ කමයි ගැමි  ගෙදරයි අධ්‍යාපනික ප්‍රදර්ශනය

අපේ කමයි ගැමි ගෙදරයි අධ්‍යාපනික ප්‍රදර්ශනය

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රාථමික විෂය නිර්දේශයේ පරිසරය විෂය‌ට අදාල සියලු කොටස් ප්‍රායෝගිකව දැක බලා ගැනීම සඳහා සංවිධානය කල අපේ කමයි ගැමි ගෙදරයි අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය පසුගිය දා පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.

 

Latest News

සංස්කෘතික කදවුර 2024(2025)

2025. 01. 18 වන දින අප විද්‍යාල පරිශ්‍රය තුල ඉතා උත්ස්‍වත්ශ්‍රීයනේ  සංස්කෘතික කදවුර පැවැත්වුණි.

අපේ කමයි ගැමි ගෙදරයි අධ්‍යාපනික ප්‍රදර්ශනය

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රාථමික විෂය නිර්දේශයේ පරිසරය විෂය‌ට අදාල සියලු කොටස් ප්‍රායෝගිකව දැක බලා ගැනීම සඳහා සංවිධානය කල අපේ කමයි ගැමි ගෙදරයි අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය පසුගිය දා පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.

අගයමු දරුවන් වැඩසටහන.2024(2025)

2025.02.28 වන දින අප පාසලේ 2024 වසරේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සදහා ත්‍යාග ප්‍රදානය කරන ලදි. එහිදී සියලුම සිසුන්ට ත්‍යාග ලබා දෙන ලදි.