2024.03.05 දින 2024 වර්ෂයට අදාළ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම අති උත්කර්ශවත්ව සිදුකෙරිණි.
පොසොන් පොහොන නිමිති කරගනිමින් සීල භාවනා වැඩසටහනක් පොසොන් පොහෝ දිනට පෙර දින පාසලේ දී පැවැත්විණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට සෙත්පතා පැවැත්වූ බෝධි පූජාමය පිංකම වෙනුවෙන් 3 ශ්‍රේණියේ දරු දැරියන් විසින් මල් දන්සලක් පවත්වනු ලෑබීය.



තාක්ෂණයේ හිනිපෙත්තටම දියුණු වී ඇති මෙවන් යුගයක ශිෂ්‍ය ප්‍රජාව තාක්ෂණික ඥානයෙන් පරිපූර්ණ කිරීම කාලෝචිත ක්‍රියාවකි. සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීම තුළින් ශිෂ්‍ය ප්‍රජාවට නව දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් ලැබේ. මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩසටන සාර්ථක කර ගැනීමට සුභාශිංසන පතමි.
මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලු ම දුවා දරුවන්ගේ අධපානික කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරමි.
පූජ්‍ය පී. ධම්මජෝති හිමි
නියෝජ්‍ය විදුහල්පති
මො/සිද්ධාර්ථ මහා විද්‍යාලය.
© 2025 මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය - වැල්ලවාය. All rights reserved. Design with by Webcomms Global | Help Desk