මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක පුහුණු කඳවුර සහ නිල ලාංඡන පැළදවීම

පොසොන් සීල භාවනා වැඩසටහන

පුංචි අපේ මල් දන්සල

Web_Photo_Editor.jpeg
UntitledProject.jpeg
UntitledProject1.jpeg

ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලෙන් අස් කිරීම පිළිබඳ නිර්දේශ කිරිමට සලකා බලන කරැණු 

 

ප්‍රේම සම්බන්තා.

මත්ද්‍රව්‍ය භාවිතා කිිරීම.

ශිෂ්‍ය මත ගැටුම් හා මාරාන්තික තුවාල කිරිම්.

විනය විරෝධි ක්‍රියා.

නවක වදය සදහා.

පාසලේ දේපල වලට හානි කිරිම්.

පාසලේ පොදු දේපල සොරකම් කිරිම්.

 

පන්ති තහනමට ලක් කිරීමට අදාළ විනය නීති

 

පාසල තුළ ජංගම දුරකථන භාවිතා කිරීම.

අසභ්‍ය වීඩියෝ , සිඩි. පුවත්පත් හා ලිපි ලේඛන .

ශිෂ්‍ය කණ්ඩායම් අතර ඇති කර ගන්නා මත ගැටුම්.

පාසල් කාලය තුළ පාසල් නිළ ඇඳුමින් පාසලෙන් බැහැර වෙනත් ස්ථාන වල අනිසි ලෙස හැසිරීම.