2025.02.28 වන දින අප පාසලේ 2024 වසරේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සදහා ත්‍යාග ප්‍රදානය කරන ලදි. එහිදී සියලුම සිසුන්ට ත්‍යාග ලබා දෙන ලදි.
![]() ![]() ![]() |
|
2024.03.05 දින 2024 වර්ෂයට අදාළ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම අති උත්කර්ශවත්ව සිදුකෙරිණි.
පොසොන් පොහොන නිමිති කරගනිමින් සීල භාවනා වැඩසටහනක් පොසොන් පොහෝ දිනට පෙර දින පාසලේ දී පැවැත්විණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට සෙත්පතා පැවැත්වූ බෝධි පූජාමය පිංකම වෙනුවෙන් 3 ශ්‍රේණියේ දරු දැරියන් විසින් මල් දන්සලක් පවත්වනු ලෑබීය.



2025. 01. 18 වන දින අප විද්‍යාල පරිශ්‍රය තුල ඉතා උත්ස්‍වත්ශ්‍රීයනේ සංස්කෘතික කදවුර පැවැත්වුණි.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රාථමික විෂය නිර්දේශයේ පරිසරය විෂයට අදාල සියලු කොටස් ප්‍රායෝගිකව දැක බලා ගැනීම සඳහා සංවිධානය කල අපේ කමයි ගැමි ගෙදරයි අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය පසුගිය දා පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.
2025.02.28 වන දින අප පාසලේ 2024 වසරේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සදහා ත්‍යාග ප්‍රදානය කරන ලදි. එහිදී සියලුම සිසුන්ට ත්‍යාග ලබා දෙන ලදි.
|
ප්‍රයෝජනවත් සබැඳි
© 2025 මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය - වැල්ලවාය. All rights reserved. Design with by Webcomms Global | Help Desk |


