| පාසල ආරම්භ වූ දිනය | 1950 මැයි 16 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1950 මැයි 16 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 19196 |
| සංගණන අංකය | 22150 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොනරාගල |
| කලාපය | වැල්ලවාය |
| කොට්ඨාසය | බුත්තල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බුත්තල |
| ග්‍රාම සේවක වසම | හොරබොක්ක |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 143/1 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 24 |
| 2024 ඔක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 550 |
| 2024 ඔක්තොම්බර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 47 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |







