අප පාසලේ 6 වසරේ සිට 13 වසර දක්වා ද්වීතීක අංශයේ කටයුතු සිදුවන අතර පහත දැක්වෙන විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
- කලා
- වාණිජ
| කලා විෂය ධාරාව | ||
| නැටුම් | බෞද්ධ ශ්‍රිෂ්ටාචාරය | භූගෝලය |
| සංගිිත | සිංහල | දේශපාලන විද්‍යාව |
| වාණිජ විෂය ධාරාව | ||
| තොරතුරු තාක්ෂණ | ගිණුම් කරණය | ආර්ථික විද්‍යාව |
| ඉංග්‍රිසි | ව්‍යාපාර අධ්‍යනය | |







