වැල්ලවාය
2024.03.05 දින 2024 වර්ෂයට අදාළ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම අති උත්කර්ශවත්ව සිදුකෙරිණි.
පොසොන් පොහොන නිමිති කරගනිමින් සීල භාවනා වැඩසටහනක් පොසොන් පොහෝ දිනට පෙර දින පාසලේ දී පැවැත්විණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට සෙත්පතා පැවැත්වූ බෝධි පූජාමය පිංකම වෙනුවෙන් 3 ශ්‍රේණියේ දරු දැරියන් විසින් මල් දන්සලක් පවත්වනු ලෑබීය.