මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක පුහුණු කඳවුර සහ නිල ලාංඡන පැළදවීම

පොසොන් සීල භාවනා වැඩසටහන

පුංචි අපේ මල් දන්සල

Web_Photo_Editor.jpeg
UntitledProject.jpeg
UntitledProject1.jpeg

 

සිරි සරසවියගේ ගෙල බැඳි මුතුහර

මොනරාගල දිදුලන සිප් මිණි වැට

සිදුහත් මහ විදුහල් මෑණී..........

සැරදේ විදුහල් මෑණී.........

 

ශිල්ප ශාස්ත්‍ර ඈ නෙක විද්‍යා

සිසු ඇස පාදා ගුණදම් සාදා

සිසු කැළ පෝෂිත කරනා

සැරදේ විදුහල් මෑණී.........

 

ගැමුණු විජයබා පැරකුම්බාවන්

මද්දුම බණ්ඩා විහාර දේවී

රටට පිදේ මෑනි ඔබ තුරුලේ

සැරසේ විදුහල් මෑණී......