ජයග්‍රහණ
2024 සමාජ විද්‍යා තරගයෙන් කලාප මට්ටමෙන් ප්‍රථමස්තාන දිනාගැනිමට අප විද්‍යාලයේ V.M. චන්මික සෙනෙත් සිසුවා සමත් විය.
පසුගියදා පැවති පන්හිඳක අඬහැරය සාහිත්‍ය තරගාවලියේ දී අප පාසලේ ආර්. ඒම්. තුසිත ප්‍රියංකර ගුරුතුමා කෙටි කතා නිර්මාණය ප්‍රාදේශීය මට්ටමේ ප්‍රථමස්ථානය







