පුවත් හා විශේෂ අවස්ථා
2025. 01. 18 වන දින අප විද්‍යාල පරිශ්‍රය තුල ඉතා උත්ස්වත්ශ්රීයනේ සංස්කෘතික කදවුර පැවැත්වුණි.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රාථමික විෂය නිර්දේශයේ පරිසරය විෂයට අදාල සියලු කොටස් ප්‍රායෝගිකව දැක බලා ගැනීම සඳහා සංවිධානය කල අපේ කමයි ගැමි ගෙදරයි අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය පසුගිය දා පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.
2025.02.28 වන දින අප පාසලේ 2024 වසරේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සදහා ත්‍යාග ප්රදානය කරන ලදි. එහිදී සියලුම සිසුන්ට ත්‍යාග ලබා දෙන ලදි.
![]()
|








