පසුගියදා පැවති පන්හිඳක අඬහැරය සාහිත්‍ය තරගාවලියේ දී අප පාසලේ ආර්. ඒම්. තුසිත ප්‍රියංකර ගුරුතුමා කෙටි කතා නිර්මාණය ප්‍රාදේශීය මට්ටමේ ප්‍රථමස්ථානය
සහ පද්‍ය නිර්මාණ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රථමස්ථානය ලබා ගැනීමට සමත් විය.ඒමෙන්ම ළමා කතා නිර්මාණය ප්‍රාදේශීය මට්ටම් ප්‍රථමස්ථානය ලබා ගැනීමට අප පාසලේ ඒම්. ඒස්. ඩයස් ගුරුතුමිය සමත් විය.







