මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක පුහුණු කඳවුර සහ නිල ලාංඡන පැළදවීම

පොසොන් සීල භාවනා වැඩසටහන

පුංචි අපේ මල් දන්සල

Web_Photo_Editor.jpeg
UntitledProject.jpeg
UntitledProject1.jpeg
විෂය සමගාමී ජයග්‍රහණ

විෂය සමගාමී ජයග්‍රහණ

2024 සමාජ විද්‍යා තරගයෙන් කලාප මට්ටමෙන් ප්‍රථමස්තාන දිනාගැනිමට අප විද්‍යාලයේ V.M. චන්මික සෙනෙත් සිසුවා සමත් විය.

2024 සමාජ විද්‍යා තරගයෙන් කලාප මට්ටමෙන් දෙවන ස්ථානය දිනාගැනිමට අප විද්‍යාලයේ V.M. චනුත්මි අමායා සිසුවිය සමත් විය.

පන්හිඳක අඬහැරය සාහිත්‍ය තරගාවලියේ දී අප පාසලේ සිසුවියන් තිදෙනෙකු ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.