ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියමින් සොබාදම් මාතාවගේ රැකවරණය ලබමින් වැජඹෙන අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් දහස් ගණනක් දැයට දායාද කළ කීර්තිමත් විදුහලකි. පසකින් ගලා බසින කුඩා ඔයත් පිටුපසින් නිලට දිලෙන කෙත් යායත් පාසලේ අලංකාරය තවත් ඔප්නංවයි. අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
විශිෂ්ටත්වය කරා යන විනය ගරුක සිසු පරපුරක් බිහි කිරීම.
විනය මූලික කරගත් විශිෂ්ටයන් සමාජයට දායද කරලීම සඳහා මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම අපගේ මෙහෙවරයි.